මාකට් එකේ හොද මිලක් ගන්න පුළුවන් කරවිල (bitter gourd) හරියට හදමුද? ප්රති- දියවැඩියා හා ප්රති පිළිකා නාශකක් ලෙස ඖෂදීය අගයක් ඇති කරවිල වලට අදවන විට වෙළදපොළ තුළ ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. හැබැයි හොද ප්රමිතියෙන් යුතු වැඩි බරකින් හා ගුණාත්මක බවකින් යුතු ඵලදාවක් ලබා දෙන එක ගොවීන්ට තියෙන ලොකු ගැටලුවක්. දැනට MC 43, MG, තින්නවේලි වයිට්, මාතලේ ග්රීන්, නිරෝගී වගේ ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා කරන සියලූම ප්රභේද වල ඉතා හොද වර්ධන වේගයක් සහිතව වැඩි ඵලදාවක් අඩු කාළයකදී ලබා දෙන්න BIO GREEN වලට පුළුවන් බව අපි ඔප්පු කරලාම පෙන්වලා ඉවරයි.
කුඩා පත්ර රෝගය, බැක්ටීරියා හිටුමැරීම, කොළ කොඩවීම, සුචිනි කහ වීම වගේ රෝග රැසකින් ඔබේ වගාව පරිස්සම් කරන්න උපකාරි වන BIO GREEN යොදමින් හෙක්ටයාර් එකකින් ටොන් 40කට ආසන්න ඵලදාවක් ගන්න පුළුවන් කම තියාගෙන ඇයි තවත් බල බල ඉන්නේ. දැන්ම අමතන්න..
facebook.com/amazinggreen.lk